ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය
ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පී ආයතනය
මූල්‍ය පද්ධතිය, මුදල් හා සාමාන්‍ය මිල මට්ටම - වීඩියෝ අංක 1

5. මූල්‍ය පද්ධතිය, මුදල් හා සාමාන්‍ය මිල මට්ටම
                                                                            Full course duration 180 days.
Videos 6.
                                                            Full course duration 180 days.
Videos 6.
මෙම පාඩම තුල පහත සඳහන් ක්ෂේත්රයන් පිළිබඳව දැනුම ඇතුළත්වේ:
- මුදල් කාර්යයන්, මුදල් ඉල්ලුම මුදල් සැපයුම පැහැදිලි කිරීම
 - ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු සහ එහි සංරචක පැහැදිලි කිරීම
 - ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු සහ කාර්යභාරය පැහැදිලි කිරීම
 - වාණිජ බැංකු වල කාර්යභාරය පැහැදිලි කිරීම
 - ව්‍යාපාර කටයුතු වල මුල්‍ය අතරමැදියන්ගේ කාර්යභාරය පැහැදිලි කිරීම
 - වාණිජ බැංකු වල ද්‍රවශීලතාවයේ හා ලාභදායිත්වයේ අන්තර්සම්බන්ධතාවය පැහැදිලි කිරීම
 - මුදල් සැපයුම හා ඉල්ලුම, පොලී අනුපාතිකය, මිල මට්ටම හා උද්ධමනයහි මුලිකයන් පැහැදිලි කිරීම
 - උද්ධමනය සහ පොලී අනුපාතිකය අතර සම්බන්ධතාවය පැහැදිලි කිරීම
 - උද්ධමනය ව්‍යාපාර කටයුතු කෙරෙහි ඇතිකරනු ලබන බලපෑම් සහ උද්ධමනය මගහරවා ගැනීම පැහැදිලි කිරීම